Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි
    International

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    By LFNDecember 28, 2025No Comments1 Min Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ දිල්ලි හි වායු ගුණාත්මකභාවට ඉතා දුර්වල මට්ටමක් කරා ළඟා වී ඇතැයි ඉන්දීය මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබේ.

    ඒ අනුව එම වායු ගුණාත්මක දර්ශකය 418ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ජාත්‍යන්තර ගුණාත්මක තත්ත්ව වාර්තා දර්ශකවල මෙම අගය අනතුරුදායක ලෙස සඳහන් කර තිබේ.

    දිල්ලි වායු ගුණාත්මක පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතිය විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව ඉදිරි දින කිහිපය තුළ දිල්ලියේ වායු ගුණාත්මකභාවය ඉතා දුර්වල කාණ්ඩයට අයත් වීමට ඉඩ ඇති බව දන්වා ඇති අතර එය ඉදිරි දින කිහිපය පුරා පවතිනු ඇතැයිද වාර්තා කර තිබේ.

    ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද මේ සම්බන්ධව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර ඝන මීදුම, සහ ශීත තත්ත්වයක් පැවැතිය හැකි බවටත් සුළං තත්ත්වයේ අඩුවීමත් සමග මෙය ඉදිරි දින කිහිපයේද පවතිනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

    මෙම වායු ගුණාත්මකභාවට හේතුවෙන් ළමුන්ට, වැඩිහිටියන්ට සහ ශ්වසන රෝග ඇති පුද්ගලයින් සඳහා සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි බැවින් ඔවුන් මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් ඉන්දීය සෞඛ්‍ය අංශ මේ වන විට දන්වා තිබේ.

    ඒ අනුව එළිමහන් කටයුතු සීමා කරන ලෙසත්, මුඛ ආවරණ භාවිත කරන ලෙසත් මෙන්ම අපිරිසිදු වාතය නිවෙස් ඇතුළට එම වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම්දී ඇතැයිද වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.