Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්
    Hot News

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    By LFNDecember 27, 2025Updated:December 27, 2025No Comments1 Min Read8 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකාවට බලපා ඇති ඩෙවින් හිම කුණාටුවේ බලපෑම හේතුවෙන් එරට ගුවන්ගමන් දහස් ගණනක් අවලංගු කර හා ප්‍රමාද වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ලොව විශාලතම ගුවන්ගමන් නිරීක්ෂණ දත්ත සමාගම වන ‘FlightAware’ ගුවන් සේවා නිරීක්ෂණ වෙබ් අඩවියක් වාර්තා කර ඇති පරිදි අමෙරිකා වේලාවෙන් ප.ව. 4 වනවිට එරට තුළ හා ඉන් පිටතට ගුවන්ගමන් 1,581ක් අවලංගු කර තිබේ.

    එමෙන්ම තවත් ගුවන්ගමන් 6,883ක් ප්‍රමාද වී ඇත.

    මේ අතර නිව්යෝර්ක් නගරයේ ඊයේ (26) රාත්‍රියේ මිලිමීටර් 250 (අඟල් 10) දක්වා හිම පතනයකට ඇති වී ඇති අතර, එය වසර හතරකින් එම ප්‍රදේශයට බලපෑ වැඩිම හිමපතනය විය.

    ඒ අනුව මේ වනවිට මිලියන 40කට වැඩි පිරිසක් ශීත කුණාටු අනතුරු ඇඟවීම් හෝ කාලගුණ උපදේශන යටතේ සිටින බව සඳහන්.

    එමෙන්ම කැලිෆෝනියාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මිලියන 30ක ජනතාවක් ගංවතුර හෝ කුණාටු ආරක්ෂාව යටතේ සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.