Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 2025

    පෙම්වතියන්ට තෑගි අරන් දෙන්න සොරකමේ ගිය තරුණයා කොටුවෙයි

    December 12, 2025

    ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය

    December 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි
    International

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    By LFNDecember 12, 2025No Comments1 Min Read106 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග දුරකථනයෙන් සාකච්ඡා කළ බව ඊශ්‍රායල අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    “උණුසුම් හා මිත්‍රශීලී සංවාදය අවසානයේ, නායකයින් දෙදෙනා ඉතා ඉක්මනින් හමුවීමට එකඟ විය.” යනුවෙන් ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසා ඇත.

    මෑත මාසවලදී නායකයින් දෙදෙනා දුරකථන ඇමතුම් කිහිපයක් ලබා ගෙන ඇති අතර ගාසා ගැටුම් ඇතුළු වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

    ඒ අනුව ඉන්දිය නායකයා ඉක්මනින් හමුවීමට සැලසුම් කර ඇති බව නෙතන්යාහු පවසා තිබේ.

    මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සමග පැවැති දුරකථන සංවාදය පිළිබඳ අදහස් දක්වමින් අගමැති මෝදි පවසා ඇත්තේ බටහිර ආසියාවේ තත්ත්වය සමාලෝචනය කළ අතර ගාසා සාම සැලැස්ම ඉක්මනින් ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ සහයෝගය නැවත අවධාරණය කළ බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජපානයේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

    December 9, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ 5ක් මරුට

    December 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 20250106 Views

    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග දුරකථනයෙන් සාකච්ඡා කළ බව ඊශ්‍රායල අගමැති…

    පෙම්වතියන්ට තෑගි අරන් දෙන්න සොරකමේ ගිය තරුණයා කොටුවෙයි

    December 12, 2025

    ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය

    December 12, 2025

    ප්‍රධාන ජලාශ 30කට වැඩි ප්‍රමාණයක් තවමත් වාන් දමනවා

    December 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.