Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ජපානයේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල
    International

    ජපානයේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

    By LFNDecember 9, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජපානයේ ඇති වූ භූකම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    ජපානයේ උතුරු කෙළවරේ පිහිටි අමෝරි නගරයට නැගෙනහිරින් සහ හොක්කයිඩෝ දූපතට දකුණින් රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබුණි.

    එම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    ඒ හේතුවෙන් හොක්කයිඩෝ ප්‍රාන්තයේ උරකාවා නගරයට සහ මුට්සු ඔගවාරා හි අමෝරි ප්‍රාන්ත වරායන් වෙත සෙන්ටිමීටර 40ක පමණ උසින් යුත් සුනාමි රළ පැමිණි බවද වාර්තා වෙයි.

    ජපාන අගමැතිනි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, සිදුව ඇති හානියේ තරම කඩිනමින් තක්සේරු කිරීම සඳහා රජය හදිසි කාර්ය සාධක බළකායක් පිහිට වූ බවය.

    එමෙන්ම ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා ඇත්තේ, ජනතාවගේ ජීවිතවලට මුල් තැන දෙමින් ගත හැකි සෑම පියවරක්ම සිදුකරන බවය.

    මේ අතර භූ කම්පනයෙන් කලාපයේ න්‍යෂ්ටික බලාගාරවලට යම් බලපෑමක් සිදුව ඇති දැයි සොයා බැලීමය පරීක්ෂාවන් සිදු කරමින් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.