Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැදපෙරදිග ගැන සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වෙයි

    March 3, 2026

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 3, 2026

    අතපය ගැට ගසා ඝාතනය කළ බවට සැක මළ සිරුරක්

    March 3, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉම්රාන් ඛාන් ඝාතනය කරලා ?
    International

    ඉම්රාන් ඛාන් ඝාතනය කරලා ?

    By LFNNovember 27, 2025No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම හිටපු විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළදී ඝාතනය කර ඇති බවට වන පුවතක් එරට සමාජ මාධ්‍ය තුළ මේ වනවිට වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

    එමෙන්ම ඉම්රාන් ඛාන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඔහුගේ සහෝදරියන් තිදෙනාද බන්ධනාගාරයෙන් පිටතදී කුරිරු පොලිස් ප්‍රහාරයකට ලක්ව ඇති බවත් වාර්තා වේ.

    ඔවුන් තිදෙනා මාසයක කාලයක් සිට ඉම්රාන් ඛාන් හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටියද, මෙතෙක් ඒ සඳහා අවසර ලබා දී නොමැති බව සඳහන්.

    මේ වනවිට ඉම්රාන් ඛාන් රඳවා සිටින ආඩියාලා බන්ධනාගාරය ඉදිරිපිට ඔහුගේ PTI පක්ෂයේ ආධාරකරුවන් රැඳී සිටින බවද වාර්තා වේ.

    එමෙන්ම ඇතැම් වාර්තා පවසන්නේ පාකිස්තාන හිටපු හිටපු අග්‍රාමාත්‍යවරයා දින 22ක් හුදකලා වී සිටින බවය.

    කෙසේ නමුත් පාකිස්තාන රජය මේ දක්වා නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

    ඉඩම් දූෂණ නඩුවක් ඇතුළු චෝදනා කිහිපයක් යටතේ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මේ වනවිට වසර 14ක සිර දඬුවම් නියම වී දඬුවම් විඳමින් සිටී.

    අගමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ පාකිස්තානය මුහුණ දුන් මූල්‍යම කඩා වැටීම ඇතුළු චෝදනා කිහිපයක් වෙනුවෙන් ඔහු 2023 වසරේ අගෝස්තු මාසයේ සිට මෙලෙස සිරගතව සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 31ක් මරුට

    March 2, 2026

    ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩා හි පිහිටි නිවසට අනවසරයෙන් අතුළුවීමට උත්සාහ කළ අයෙකුට වෙඩි

    February 23, 2026

    සෝමාලියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි

    February 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මැදපෙරදිග ගැන සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වෙයි

    March 3, 20260112 Views

    මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (03) පාර්ලිමේන්තු…

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    March 3, 2026

    අතපය ගැට ගසා ඝාතනය කළ බවට සැක මළ සිරුරක්

    March 3, 2026

    ඉරාන මිසයිලයක කෑල්ලක් වැදී ලංකික කතකට සුළු තුවාල

    March 3, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.