Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 29,414ක් පීඩාවට

    October 26, 2025

    සුළං සැරයි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    October 26, 2025

    බැකෝ සමන්ගෙන් අල්ලස් ගත් ඌවේ හිටපු ප්‍රවාහන බලධාරියෙකු ගැන තොරතුරු හෙළිවෙයි

    October 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට
    Sport

    මීටර 4×100 සහාය දිවීම රන් පදක්කම් ශ්‍රී ලංකාවට

    By LFNOctober 26, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (25) පස්වරුවේ පැවති මීටර 4×100 සහාය දිවීම කාන්තා හා පිරිමි ඉසව් ද්විත්වයේම රන් පදක්කම් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූහ.

    පිරිමි අවසන් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගය තත්. 39.99කින් අවසන් කිරීමට සමත් විය.

    මෙහි රිදී පදක්කම ඉන්දියාව (තත්. 40.65) විසින්ද, ලෝකඩ පදක්කම බංග්ලාදේශය (තත්. 40.94) විසින්ද දිනාගත්තේය.

    කාන්තා තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තත්. 44.70කින් සිය ඉසව්ව අවසන්කර රන් පදක්කම දිනාගත්තාය.

    ඉන්දියාවට එවරද රිදී පදක්කමෙන් සෑහීමට සිදු වූ අතර, ඔවුන් තරගය තත්. 44.93කින් අවසන් කළාය.

    මෙහි ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වූයේ මාලදිවයින වන අතර, ඔවුන් තත්. 47.79ක දක්ෂතාවක් දැක්වීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ එයි

    October 19, 2025

    ආසියානු සත්සාමාජික රග්බි අවසන් අදියර අද කොළඹදී

    October 18, 2025

    කාන්තා එක්දින ලෝක කුසලානය අදින් ඇරඹෙයි

    September 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,379 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,326 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,558 Views
    Don't Miss

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 29,414ක් පීඩාවට

    October 26, 20250103 Views

    පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී…

    සුළං සැරයි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    October 26, 2025

    බැකෝ සමන්ගෙන් අල්ලස් ගත් ඌවේ හිටපු ප්‍රවාහන බලධාරියෙකු ගැන තොරතුරු හෙළිවෙයි

    October 26, 2025

    සෙව්වන්දිට රට පනින්න බෝට්ටුව දුන් තැනැත්තාගෙන් හෙළිදරව්වක්

    October 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.