Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශරීරයේ බර අඩුකරන අලුත් පෙත්තට අමෙරිකානු අනුමැතිය

    December 23, 2025

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්?
    International

    අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්?

    By LFNOctober 26, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තම ආසියානු සංචාරය අතරතුර උතුරු කොරියානු නායක කිම් ජොං උන් හමුවීමට තමන් කැමැත්තෙන් පසුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    තමා සහ උතුරු කොරියානු නායකයා අතර ඉතා හොඳ සබදතාවක් පැවති බව ආසියානු සංචාරය සඳහා පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

    ධුරයේ කටයුතු කරමින් සිටියදී උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත් වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් 2019 වසරේදී උතුරු කොරියාවේ සංචාරයක නිරත වී තිබුණි.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආසියානු සංචාරයේදී මැලේසියාව සහ ජපානයේ සංචාරය කිරීමට නියමිත අතර දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා පැසිෆික් සහයෝගීතා සමුළුව සඳහා ද සහභාගී වීමට නියමිතය.

    එම සමුළුව අතරතුර අමෙරිකානු ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ශී ජින්පින් සමග හමුවක් ද සැළසුම් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශරීරයේ බර අඩුකරන අලුත් පෙත්තට අමෙරිකානු අනුමැතිය

    December 23, 2025

    බංග්ලාදේශය යළි ඇවිළෙයි

    December 19, 2025

    ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමෙන් මියගිය ගණන තවදුරටත් ඉහළට

    December 15, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,412 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ශරීරයේ බර අඩුකරන අලුත් පෙත්තට අමෙරිකානු අනුමැතිය

    December 23, 20250122 Views

    ශරීරයේ බර අඩුකිරීම සඳහා මෙතෙක් භාවිත කරන ලද එන්නතක්, පෙත්තක් ලෙස වැඩිදියුණු කර ඇති අතර,…

    නුගේගොඩ වෙඩි තැබීමේ සම්පූර්ණ කතාව

    December 23, 2025

    ජයිශංකර් සහ අගමැති හරිනි අතර හමුවක්

    December 23, 2025

    නැගෙනහිර මාර්ගයේ මඩකලපුව දක්වා දුම්රිය ධාවනය හෙට සිට ඇරඹේ

    December 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.