Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා

    January 22, 2026

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්

    January 22, 2026

    රමේෂ් පතිරණ යළිත් පොහොට්ටුවට

    January 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»චීන ජනාධිපති හා රුසියානු ජනාධිපති අතර ඇති වූ ආන්දෝලනාත්මක රහස් කතාවක් එළියට
    International

    චීන ජනාධිපති හා රුසියානු ජනාධිපති අතර ඇති වූ ආන්දෝලනාත්මක රහස් කතාවක් එළියට

    By LFNSeptember 5, 2025No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ප්‍රධානත්වයෙන් එරට බීජිං නුවර දී ඊයේ පැවැති දෙවැනි ලෝක යුද්ධයේදී ජපානය පරාජයට පත්කිරීමේ 80 වැනි සංවත්සර සැමරුමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඇතුළු රාජ්‍ය නායකයින් 26 දෙනෙක් ද එක්විය.

    උත්සවය පැවැති ටියන්-අන්මෙන් චතුරස්‍රයේ උත්සවය වෙත ගමන් කරමින් සිටින අතර පුටින් සහ ෂී ජනාධිපතිවරුන්, අවයව බද්ධ කිරීම මගින් වසර 150ක් ජීවත් වීමට ඇති හැකියාව පිළිබඳව සිදු කරන කතාබහක් විදෙස් මාධ්‍ය ආයතනයක මයික්‍රෙෆා්නයේ සටහන්ව තිබුණි.

    චීන ජනාධිපති ෂී ජින්පින් – ”අතීතයේ දී, පුද්ගලයෙකුට වයස 70ට වඩා ජීවත් වීම දුර්ලබ දෙයක්. නමුත් දැන් කියන්නේ වයස 70 තවමත් තරුණයි කියලා.”

    රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් -”ජෛව තාක්ෂණයේ දියුණුවත් එක්ක මානව අවයව නැවත නැවත බද්ධ කරන්න පුළුවන් සහ මිනිසුන්ට තරුණ විදියට සහ සදාකාලිකව වුවත් ජීවත් වෙන්න පුළුවන්.”

    චීන ජනාධිපති ෂී ජින්පින් – ”මේ ශතවර්ෂයේ අනාවැකිවලට අනුව වසර 150ක් වුණත් ජීවත් වීමේ හැකියාව තිබෙනවා ඒ මගින්”

    මේ වන විට හැත්තෑ දෙහැවිරිදි වියේ පසුවන පුටින් සහ ෂී ජින්පින් පිළිවෙලින් වසර 25 සහ 13 බැගින් සිය රාජ්‍යයන් පාලනය කරමින් සිටී.

    ඔවුන් දෙදෙනාම මෙතෙක් එම තනතුරුවලින් ඉවත් වීම පිළිබඳව අදහස් පළකර නොමැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉරාන‌යේ විරෝධතාවලින් 3000ක් මිය ගිහින්

    January 18, 2026

    ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට එරෙහි රටවලට ට්‍රම්ප්ගෙන් නව තීරුබදු

    January 17, 2026

    රටවල් 75ක පුරවැසියන් ගැන අමෙරිකාවෙන් තීරණයක්

    January 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,415 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා

    January 22, 20260125 Views

    ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට…

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්

    January 22, 2026

    රමේෂ් පතිරණ යළිත් පොහොට්ටුවට

    January 22, 2026

    යුද්ධ හමුදා බුද්ධි තොරතුරෙන් ඇල්ලූ දුම්වැටි තොගය

    January 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.