Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 2025

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ව්‍යාජ අංක තහඩු සහිත සැප රියක් පැදවූ වෛද්‍යවරිය අත්අඩංගුවට
    Local News

    ව්‍යාජ අංක තහඩු සහිත සැප රියක් පැදවූ වෛද්‍යවරිය අත්අඩංගුවට

    By LFNSeptember 4, 2025No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්‍යවරියක් මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලද දුරකථන ඇමතුමකට අනුව මහනුවර වාරියපොළ සුමංගල මාවතේ දී සිදුකළ හදිසි සෝදිසි කිරීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    සැකකාරියගේ සැමියා ද වෛද්‍යවරයෙකු වන අතර මෙම මෝටර් රථයේ හිමිකාරත්වය ඔහු යටතේ පවතින නමුත් එහි තිබූ අංක තහඩු ඔහුගේ සහෝදරයෙකුට අයත් මෝටර් රථයක අංක තහඩු බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී ඇති බව සඳහන් වේ.

    සැකකාර වෛද්‍යවරිය මහනුවර පේරාදෙණියේ පිහිටි ප්‍රධාන රෝහලක සේවය කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් පරීක්ෂණ පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    යුද හමුදාව රට සහ ජනතාව වෙනුවෙන් ඉටු කරන මෙහෙය ප්‍රශංසනීයයි – ජනපති

    December 21, 20250118 Views

    රටක් ලෙස ඉදිරියට යා හැක්කේ එකිනෙකාට එරෙහිව සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොව, කිසිදු අභියෝගයක් හමුවේ…

    නීති විරෝධී මත්පැන් පැකට් කර බස් රථ සේවකයින්ට අලෙවි කළ ගැබිනි කත අත්අඩංගුවට

    December 21, 2025

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.