Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

    February 16, 2026

    මහාචාර්යවරු හිඟය හේතුවෙන් රජරට විශ්වවිද්‍යාල සිසුන් අර්බුදයක

    February 16, 2026

    වත්තලදී ජීව පතරොම් සහිත පාර්සලයක් සොයාගනී

    February 16, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»මිචෙල් ස්ටාර්ක් T20 තරගවලින් සමුගනී
    Sport

    මිචෙල් ස්ටාර්ක් T20 තරගවලින් සමුගනී

    By LFNSeptember 2, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් විස්සයි20 තරගවලින් සමුගන්නා බව නිවේදනය කර තිබේ.

    එළැඹෙන වසරේ අග භාගයේ සිට පැවැත්වීමට නියමිත තරග රැසකින් සමන්විත ඕස්ට්‍රේලියාවේ ටෙස්ට් ක්‍රිකට් කාලසටහනට සහ 2027 එක්දින ලෝක කුසලානයට ප්‍රමුඛතාවය දීම සඳහා මෙලෙස විස්සයි20 තරගවලින් සමුගන්නා බව වැඩිදුරටත් සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අමෙරිකානු කණ්ඩායමට ලකුණු 93ක ජයක්

    February 14, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්

    January 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,420 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,374 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

    February 16, 20260119 Views

    මෙවර 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග…

    මහාචාර්යවරු හිඟය හේතුවෙන් රජරට විශ්වවිද්‍යාල සිසුන් අර්බුදයක

    February 16, 2026

    වත්තලදී ජීව පතරොම් සහිත පාර්සලයක් සොයාගනී

    February 16, 2026

    කුෂ් කිලෝ 16ක් සමඟ තිදෙනෙකු ගුවන්තොටේ දී මාට්ටු

    February 16, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.