Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වගා ළිඳකට වැටී දරුවෙකු මරුට

    September 1, 2025

    මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

    September 1, 2025

    සමන් ඒකනායකට අද CIDයට නොපැමිණෙන ලෙස දන්වයි

    September 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකා පොලීසියේ උපහාර
    Hot News

    පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකා පොලීසියේ උපහාර

    By LFNAugust 31, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් ඇගයීමට ලක්කරමින් තිළිණ ප්‍රදානයක්ද සිදුකළේය.

    එමෙන්ම එම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ව හා මෙරට පොලිස් නිලධාරීන්ව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ ඇගයීමටද ලක්විය.

    පසුගිය 27 වන දින ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් පස් දෙනෙකු ඊයේ 30 වන දින රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට රැගෙන එන ලදි.

    එහිදී එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ දිවයිනට රැගෙන ඒමට මූලිකත්වය ගත් ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසියේ මෙම මෙහෙයුමට සම්බන්ධවූ නිලධාරීන්ද කටුනායක ගුවන්තොටුපොළේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පිළි ගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් අයෙකු මරුට

    August 31, 2025

    රතන හිමි රිමාන්ඩ්

    August 29, 2025

    රාජිත රිමාන්ඩ්

    August 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,286 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,539 Views
    Don't Miss

    වගා ළිඳකට වැටී දරුවෙකු මරුට

    September 1, 20250109 Views

    පොල්පිතිගම – පතිරැන්නේගම ප්‍රදේශයේ දී පිරිමි දරුවෙකු වගා ළිඳකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ දරුවා…

    මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

    September 1, 2025

    සමන් ඒකනායකට අද CIDයට නොපැමිණෙන ලෙස දන්වයි

    September 1, 2025

    තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

    September 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.