Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»කරච්චි නගරයටත් ගංවතුර
    International

    කරච්චි නගරයටත් ගංවතුර

    By LFNAugust 21, 2025No Comments1 Min Read103 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාකිස්තානයට මේ දිනවල ඇඳහැලෙන ධාරානිපාත මෝසම් වර්ෂාව හේතුවෙන් එරට අගනුවර මෙන්ම ජනාකීර්ණම නගරය වන කරච්චි නුවරට දැඩි බලපෑම් එල්ල වී ඇත.

    මේ හේතුවෙන් එහි පාසල් සහ රජයේ කාර්යාල වසා දැමීමට පවා පාකිස්තාන රජයට සිදුව තිබේ.

    වර්ෂාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති අතර, එම ප්‍රදේශයට තවදුරටත් තද වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇත.

    මෙවර මෝසම් වැසි සමය සමස්ත පාකිස්තානයටම දැඩි විනාශයක් ඇතිකළේය.

    ඉකුත් සිකුරාදා වයඹ දිග කඳුකරයට බලපෑ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 385 දක්වා ඉහළගිය අතර, තවත් නිශ්චිත සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇති බව එරට බලධාරීන් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    කියුබානු හිටපු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝට අමෙරිකාවෙන් මිනිමැරුම් චෝදනා

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 202600 Views

    ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ නව දිල්ලි නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ අප්‍රිකානු සමුළුව දින…

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.