Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

    March 31, 2026

    රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල අද මැදියම් රැයේ සිට ඉහළට

    March 31, 2026

    අතුරුදහන්ව සිටි දෙදරු පියාගේ සිරුර බෝක්කුවකින් සොයාගැනේ

    March 31, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ට්‍රම්ප් සහ පුටින් හමුවට දින වෙන්වෙයි
    International

    ට්‍රම්ප් සහ පුටින් හමුවට දින වෙන්වෙයි

    By LFNAugust 9, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුසියා – යුක්රේන යුද්ධය ගැන සාකච්ඡා කිරීම සඳහා තමන් එළැඹෙන අගෝස්තු 15 වනදා රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් හමුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් තහවුරු කර තිබේ.

    මෙම හමුව ඇලස්කාවේදී සිදුකිරීමට තීරණය කර ඇති අතර, දෙරටේ නායකයින් හමුවන ස්ථානය පිළිබඳ මෙතෙක් නිශ්චිතව සඳහන් කරන නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

    මෙලෙස ට්‍රම්ප් හා පුටීන් එක්සත් ජනපද භූමියකදී මුහුණට මුහුණ සාකච්ඡාවක් සිදුකරන්නේ වසර 6කට පමණ පසුව වන අතර, අවසන්වරට ඔවුන් 2019 වසරේ දී හමු වී ඇත.

    යුක්රේනය සමග සටන් විරාමයකට එකඟවීමට වැලැද්මීර් පුටින් පසුගියදා එකඟතාව පලකර තිබුණි.

    එමෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ දෙරට අතර අත්සන් කිරිමට යෝජිත ගිවිසුමේ භූමි ප්‍රදේශ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරාන්තික ප්‍රහාර එල්ල කරන පලස්තීනුවන්ට එරෙහිව මරණ දඬුවම දීමේ නීතියක් ඊශ්‍රායල සම්මත කරගනී

    March 31, 2026

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කින් කල්යයි

    March 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

    March 31, 20260161 Views

    හෙට (01) දිනයේ එනම් අප්‍රේල් 01 වෙනිදා ඔත්තේ සහ ඉරට්ටේ යන අංක දෙකම සහිත රථ…

    රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල අද මැදියම් රැයේ සිට ඉහළට

    March 31, 2026

    අතුරුදහන්ව සිටි දෙදරු පියාගේ සිරුර බෝක්කුවකින් සොයාගැනේ

    March 31, 2026

    මාරාන්තික ප්‍රහාර එල්ල කරන පලස්තීනුවන්ට එරෙහිව මරණ දඬුවම දීමේ නීතියක් ඊශ්‍රායල සම්මත කරගනී

    March 31, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.