Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස්වලට AI එයි

    August 13, 2025

    පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළී පිය පුතු දොපොළ මරුට

    August 12, 2025

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරියක් ආරක්ෂිත වැටක ගැටී ගිනි ගනියි

    August 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»නිකිණි පුර පසළොස්වක පොහොය අදයිනිකිණි පුර පසළොස්වක පොහොය අදයි
    Hot News

    නිකිණි පුර පසළොස්වක පොහොය අදයිනිකිණි පුර පසළොස්වක පොහොය අදයි

    By LFNAugust 8, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදට (08) යෙදී තිබේ.

    ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම, ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙර වස් මඟහැරි භික්ෂූන් වහන්සේ පසුවස් එළඹීම මෙන්ම බුදුන්වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කරමින් සේරුවිල දා ගැබ තැනීම ආරම්භ කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම පොහොය විශාල වැදගත්කමක් උසුලයි.

    එමෙන්ම පන්සල සහ ගිහියන් අතර සබඳතාව වඩාත් තහවුරු කිරීමට ද මෙම පොහොය වැදගත් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස්වලට AI එයි

    August 13, 2025

    යෞවන සමාජ දේශපාලනීකරණය වීම ගැන හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

    August 10, 2025

    නාවින්නේ වෙඩිතැබීමක්

    August 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,340 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,531 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20253,253 Views
    Don't Miss

    බස්වලට AI එයි

    August 13, 202502 Views

    රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික…

    පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළී පිය පුතු දොපොළ මරුට

    August 12, 2025

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරියක් ආරක්ෂිත වැටක ගැටී ගිනි ගනියි

    August 11, 2025

    ලක්ෂ 20ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    August 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.