Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හමුදා බුද්ධි අංශ සහ STF මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ 108ක් යාපනේදී අත්අඩංගුවට

    July 31, 2025

    නව අගවිනිසුරු රටට දුන් පණිවුඩය

    July 31, 2025

    සැකකරුවෙකු පළායාමේ සිදුවීමට පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්

    July 31, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ජනපති දිවයිනෙන් පිටව යයි
    Hot News

    ජනපති දිවයිනෙන් පිටව යයි

    By LFNJuly 28, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර මාලදිවයින රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ.

    මාලදිවයින් ජනාධිපති මොහමද් මුයිසු මහතාගේ ආරාධනයක් මත ලබන 30 වැනිදා දක්වා ජනාධිපතිවරයා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයේ නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

    මෙම සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ජනාධිපතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටත්, දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමටත් නියමිත බව සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දේශබන්දු එල්ලවූ චෝදනාවලට වරදකරු වෙයි – පාර්ලිමේන්තු විමර්ශන කමිටුව

    July 22, 2025

    දයාසිරි CIDයට

    July 18, 2025

    කොස්ගම වෙඩිතැබීමක්

    July 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,327 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,521 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,041 Views
    Don't Miss

    හමුදා බුද්ධි අංශ සහ STF මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ 108ක් යාපනේදී අත්අඩංගුවට

    July 31, 20250117 Views

    යුද්ධ හමුදා බුද්ධි අංශය හා නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකින් රුපියල් ලක්ෂ…

    නව අගවිනිසුරු රටට දුන් පණිවුඩය

    July 31, 2025

    සැකකරුවෙකු පළායාමේ සිදුවීමට පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්

    July 31, 2025

    කොස්ගොඩ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සොයාගනී

    July 31, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.