Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කතරගම බස්නායක නිළමේ ධුරයට තිළිණ මධුශංක

    December 9, 2025

    දෙහිවල සිටි කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන්

    December 9, 2025

    වසරේ ලියාපදිංචි කළ වාහන අතුරින් යතුරුපැදි මුල්තැනට

    December 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළී 34ක් මරුට
    International

    වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළී 34ක් මරුට

    By LFNJuly 20, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    එමෙන්ම මෙම අනතුරින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුද අතුරුදන්ව ඇතැයි එම මාධ්‍ය වාර්තා කර ඇත.

    අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වී ඇති අතර අනතුර සිදුව ඇත්තේ එරට උතුරු ප්‍රදේශයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන හා ලොන්ග් බොක්කෙහිය.

    විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මගීන්ගෙන් බහුතරයක් හැනොයි අගනුවර සිට පැමිණි වියට්නාම් පවුල් බවද සඳහන් වේ.

    අනතුරින් තවත් පුද්ගලයින් 11 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර අතුරුදන් වුවන් සෙවීමට අධික වර්ෂාව බාධාවක් වී ඇති බවද එරට ගලවා ගැනීමේ කණ්ඩායම් පවසා තිබේ.

    අනතුරට පත්වන විට මෙම බෝට්ටුව තුළ පුද්ගලයින් 53 දෙනෙකු සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අනතුරින් මිය ගිය බොහෝ පිරිස අතුරින් 8 දෙනෙකු ළමුන් බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජපානයේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

    December 9, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ 5ක් මරුට

    December 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    කතරගම බස්නායක නිළමේ ධුරයට තිළිණ මධුශංක

    December 9, 20250121 Views

    රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුශංක තේරී පත්ව තිබේ. අද…

    දෙහිවල සිටි කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන්

    December 9, 2025

    වසරේ ලියාපදිංචි කළ වාහන අතුරින් යතුරුපැදි මුල්තැනට

    December 9, 2025

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් නාවිකයින් 2086ට උසස්වීම්

    December 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.