Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කතරගම බස්නායක නිළමේ ධුරයට තිළිණ මධුශංක

    December 9, 2025

    දෙහිවල සිටි කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන්

    December 9, 2025

    වසරේ ලියාපදිංචි කළ වාහන අතුරින් යතුරුපැදි මුල්තැනට

    December 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අමෙරිකාවේ පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු මරුට
    International

    අමෙරිකාවේ පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙකු මරුට

    By LFNJuly 19, 2025No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හී ප්‍රාන්ත ෂෙරීෆ් දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයක සිදුවූ පිපිරීමකින් මේ වන විට පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    පිපිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම දෙපාර්තමේන්තුවේ වාහන නැවැත්වීමේ ස්ථානයක මෙම පිපිරුම සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    කෙසේ වෙතත් මෙම පිපිරීම සම්බන්ධව බලධාරීන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර පිපිරීමේන් සමස්ත තුවාලකරුවන් සහ මියගිය පිරිස ‍සම්බන්ධව මේ වන විට අනාවරණය වී නොමැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජපානයේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

    December 9, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025

    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ 5ක් මරුට

    December 5, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    කතරගම බස්නායක නිළමේ ධුරයට තිළිණ මධුශංක

    December 9, 20250118 Views

    රුහුණු කතරගම මහා දේවාලයේ අභිනව බස්නායක නිළමේවරයා ලෙස ආරච්චිගේ තිළිණ මධුශංක තේරී පත්ව තිබේ. අද…

    දෙහිවල සිටි කහ ඇනකොණ්ඩා පැටවා අතුරුදන්

    December 9, 2025

    වසරේ ලියාපදිංචි කළ වාහන අතුරින් යතුරුපැදි මුල්තැනට

    December 9, 2025

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් නාවිකයින් 2086ට උසස්වීම්

    December 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.