Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක්

    July 17, 2025

    ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවෙකුට ඇප

    July 16, 2025

    තාක්ෂණික දෝෂයක් නිසා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව ඇණහිටී

    July 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවෙකුට ඇප
    Local News

    ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවෙකුට ඇප

    By LFNJuly 16, 2025No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අතුරුගිරිය පොලීසියේ කොස්තාපල්වරයකුවන හසිත රොෂාන් නමැත්තා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

    කොළඹ මහාධිකරණය විසින් කළ ඇප නියෝගයකට අනුව මෙම සැකකරු අප මත මුදා හැරීමට නියම කෙරුණි.

    ඒ අනුව, අදාළ සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් සැකකරුට අවවාද කළේය.

    ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුට පලායාමට වාහනයක් ලබා දී ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට මොහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බිත්තර මිල අඩු කරයි

    July 16, 2025

    තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

    July 15, 2025

    තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

    July 15, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,317 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,509 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,021 Views
    Don't Miss

    අමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක්

    July 17, 202503 Views

    අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම…

    ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවෙකුට ඇප

    July 16, 2025

    තාක්ෂණික දෝෂයක් නිසා කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව ඇණහිටී

    July 16, 2025

    බිත්තර මිල අඩු කරයි

    July 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.