Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලංවිම වෘත්තීය සමිති හෙට සංකේත වැඩ වර්ජනයක

    February 25, 2026

    මහජන ආරක්ෂක ඇමතිට සහ නියෝජ්‍ය ඇමතිට ජීවිත තර්ජන

    February 25, 2026

    ඩේසි ආච්චි නඩුවකින් නිදහස්

    February 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»බිත්තර මිල අඩු කරයි
    Local News

    බිත්තර මිල අඩු කරයි

    By LFNJuly 16, 2025No Comments1 Min Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සුදු බිත්තරයක ගොවිපොළ මිල රුපියල් 28 සිට 26 දක්වාත් රතු බිත්තරයක ගොවිපොළ මිල රුපියල් 30 සිට 28 දක්වාත් අඩු කර ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

    බිත්තර තොග මිල ලෙස සුදු බිත්තරයක් රුපියල් 29ක් වශයෙන් සහ රතු බිත්තරයක් රුපියල් 31ක් ලෙසින් පසුගියදා පැවති මිල තීරණය කිරීමේ කමිටුවේදී ප්‍රකාශයට පත් කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.

    පසුගිය සතියේ සුදු බිත්තරයක මිල රුපියල් 35 ඉක්මවා තිබිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලංවිම වෘත්තීය සමිති හෙට සංකේත වැඩ වර්ජනයක

    February 25, 2026

    මහජන ආරක්ෂක ඇමතිට සහ නියෝජ්‍ය ඇමතිට ජීවිත තර්ජන

    February 25, 2026

    ඩේසි ආච්චි නඩුවකින් නිදහස්

    February 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ලංවිම වෘත්තීය සමිති හෙට සංකේත වැඩ වර්ජනයක

    February 25, 20260120 Views

    ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති හෙට (26) දහවල් 12 සිට…

    මහජන ආරක්ෂක ඇමතිට සහ නියෝජ්‍ය ඇමතිට ජීවිත තර්ජන

    February 25, 2026

    ඩේසි ආච්චි නඩුවකින් නිදහස්

    February 25, 2026

    ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව

    February 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.