Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ලොව වයස්ගතම මැරතන් ධාවකයා දිවියට සමුදෙයි
    Sport

    ලොව වයස්ගතම මැරතන් ධාවකයා දිවියට සමුදෙයි

    By LFNJuly 15, 2025No Comments1 Min Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    041031-N-0502D-398 Washington, D.C. (Oct. 31, 2004) - Hours after starting, runners near the end of the 26-mile course at the 29th annual Marine Corps Marathon. Nearly 18,000 people ran the marathon that began at Arlington National Cemetery, cutting through Georgetown and downtown Washington, D.C. U.S. Navy photo by Journalist 1st Class Monica Darby (RELEASED)
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලොව වයස්ගතම මැරතන් ධාවකයා ලෙස සැලකෙන ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික ෆවුජා සිං, ඉන්දියාවේ දී මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් ඇත.

    මිය යන විට ඔහුගේ වයස අවුරුදු 114 කි.

    පන්ජාබ්හි මාර්ගයක් හරහා ගමන් කරමින් සිටියදී මෝටර් රථයක් සිංගේ ගැටී ඇති බව පොලීසිය පවසයි.

    ප්‍රදේශවාසීන් ඔහුව රෝහලට ගෙන ගිය ද ඒ වන විටත් ඔහු මිය ගොස් අති බව වාර්තා වල සඳහන් වේ.

    ඔහුගේ මරණය පිළිබඳ පුවත පළ වීමත් සමඟ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද ඔහුව “ඇදහිය නොහැකි අධිෂ්ඨානයක් සහිත සුවිශේෂී ක්‍රීඩකයෙකු” ලෙස හැඳින්වීය.

    ෆවුජා සිං වයස අවුරුදු 100 ඉක්මවූ සහ විවිධ වයස් කාණ්ඩ හරහා මැරතන් ධාවනය කිරීමෙන් වාර්තා පිහිටුවා ඇති අයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විස්සයි20 සටනටත් එංගලන්තයෙන් ජයග්‍රාහී ආරම්භයක්

    January 31, 2026

    එක්දින තරගාවලියේ ජය එංගලන්තයට

    January 28, 2026

    එංගලන්තයට කඩුලු 05ක ජයක්

    January 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,580 Views
    Don't Miss

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 202602 Views

    ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ බුදුන් වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයේ පස්වන දිනය අදට (09)…

    මාරක අනතුරුවලින් තරුණයෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

    February 8, 2026

    ක්‍රිකට් පිත්තකින් පහර කෑ තරුණයෙකු මරුට

    February 7, 2026

    වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ 3 පනී

    February 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.