Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

    December 22, 2025

    බටහිර ඉවුරේ නව ජනාවාස 19ක් ඉදිකිරීමට ඊශ්‍රායලය සැරසෙයි

    December 22, 2025

    අනතුරුදායක ප්‍රදේශවල ඇති පාසල් ආරක්ෂිතව ස්ථානගත කිරීමට රජයේ අවධානය

    December 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»පැතුම් 3වන ටෙස්ට් ශතකය රැස්කරයි
    Sport

    පැතුම් 3වන ටෙස්ට් ශතකය රැස්කරයි

    By LFNJune 19, 2025No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවන ශතකය රැස්කිරීමට පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර සමත් විය.

    ශ්‍රී ලංකාව හා සංචාරක බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි.

    හයේ පහරක් හා හතරේ පහර 13ක් එල්ලකර ඇති පැතුම්, මේ වනවිට පැතුම් පන්දු 138කට මුහුණදෙමින් ලකුණු 101ක් ලබා සිටියි.

    පැතුම් සමගින් කඩුලේ රැඳී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 48ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 2වන කඩුල්ලට ලකුණු 134ක සබඳතාවක් පවත්වා ඇත.

    ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 44කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 181ක් රැස්කරගෙන බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 314ක් පසුපසින් සිටියි.

    බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 495ක් රැස්කිරීමට සමත් විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙකු මරුට

    December 22, 20250123 Views

    අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි තැබීමෙන්…

    බටහිර ඉවුරේ නව ජනාවාස 19ක් ඉදිකිරීමට ඊශ්‍රායලය සැරසෙයි

    December 22, 2025

    අනතුරුදායක ප්‍රදේශවල ඇති පාසල් ආරක්ෂිතව ස්ථානගත කිරීමට රජයේ අවධානය

    December 22, 2025

    වැසි තත්ත්වයේ අඩුවීමක්

    December 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.