Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»විපක්ෂයට බහුතරය ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න එජාපය සහ සමගිය එකඟ වෙයි
    Hot News

    විපක්ෂයට බහුතරය ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න එජාපය සහ සමගිය එකඟ වෙයි

    By LFNMay 19, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැවති පළාත් පළාන ඡන්ද විමසීමේ දී විපක්ෂයට බහුතර බලය ලැබී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව සමහි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර අද (19) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

    ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මුලිකත්වයෙන් විපක්ෂනායක කාර්‍යාලයේදීයි.

    ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් තලතා අතුකෝරාල, පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, සාගල රත්නායක සහ රුවන් විජේවර්ධන යන අය සහභාගී වූවා.

    එහිදී විපක්ෂයට බහුතර බලය හිමිවී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළ ප්‍රතිපත්තිමය කාරණා සාකච්ඡා කෙරුණු අතර එහිදී විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමඟ එක්ව මෙම සභාව බලය පිහිටුවීම සඳහා වෙන එකඟතාවයට එළැඹුණා.

    ඒ සඳහාවන ඒකාබද්ධ නිවේදනය සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මන්දුම බණ්ඩාර සහ එක්සත් ජාතක පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාල, විසින් අත්සන් තබනු ලැබුවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෛපොංගල් දිනය අදයි

    January 15, 2026

    ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්

    January 10, 2026

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    January 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 20260125 Views

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය…

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026

    මත් සැකකරුවන් 925ක් අත්අඩංගුවට

    January 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.