Share Facebook Twitter LinkedIn Pinterest Email ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලී ජාත්‍යන්තර ටෙස්ට් පිටියට අද (12) සමු දී තිබේ. වසර 14ක කාලයක් ඉන්දීය ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළ කෝලී තරග 123කිදී රැසකරගෙන සිටි ලකුණු සංඛයාව 9,230කි.