ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට සිසුන් පිරිසක් විසින් හෙල්මට්වලින් හා අතින් පයින් පහරදී තර්ජනය කිරීමක් සම්බන්ධව සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ පසුගිය අප්‍රේල් මස 29 වන දා හෝමාගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවය.