Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අද බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්

    February 28, 2026

    පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

    February 27, 2026

    මර්වින් සිල්වාට සහ ප්‍රසන්න රණවීර ඇතුළු 6කට අධි චෝදනා

    February 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබාගෙන සියදිවි නසා ගනියි
    Local News

    පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තබාගෙන සියදිවි නසා ගනියි

    By LFNMay 6, 2025No Comments1 Min Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අම්පාර පදියතලාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

    අද (06) අලුයම 5.15ට පමණ පදියතලාව පොලිස් ස්ථානයේ මුර කුටිය තුළදි ඔහු සිය දිවි හානි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

    මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි බිබිල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අද බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්

    February 28, 2026

    පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

    February 27, 2026

    මර්වින් සිල්වාට සහ ප්‍රසන්න රණවීර ඇතුළු 6කට අධි චෝදනා

    February 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,425 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    අද බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්

    February 28, 20260115 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…

    පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

    February 27, 2026

    මර්වින් සිල්වාට සහ ප්‍රසන්න රණවීර ඇතුළු 6කට අධි චෝදනා

    February 27, 2026

    GMOA දැඩි තීරණයක

    February 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.