Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඉන්දියානුවන්ගේ ඇස් උඩගිය කමිඳුගේ පන්දු රැකීම
    Sport

    ඉන්දියානුවන්ගේ ඇස් උඩගිය කමිඳුගේ පන්දු රැකීම

    By LFNApril 26, 2025No Comments1 Min Read52 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (25) පැවති තරගයේදී අතිවිශිෂ්ට උඩපන්දු රැකීමක නිතර වූ කමිඳු මෙන්ඩිස් මේ වනවිට ඉන්දියාව තුළ වැඩි කථාබහකට ලක්ව සිටියි.

    ඉන්දීය මාධ්‍ය මෙන්ම ක්‍රීඩා විචාරකයන්ද පවසා ඇත්තේ ඔහුගේ මෙම අසාමාන්‍ය දක්ෂතාව නිසැකවම මෙවර තරගවාරයේ මේ දක්වා හොඳම උඩපන්දු රැකගැනීම බවයි.

    සන්රයිසස් හයිද්‍රබාද් වෙනුවෙන් ක්‍රීඩාකරන කමිඳු, ඩිවාල්ඩ් බ්‍රෙවිස් දවාගැනීම සඳහා මෙම විශ්මයජනක උඩපන්දුව රැකගනු ලැබීය.

    චෙන්නායිහිදී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට හයිද්‍රබාද් කණ්ඩායම සමත් විය.

    එහිදී තුන්ඉරියව්වෙන්ම දක්ෂතා දැක් දැක්වීමට කමිඳු සමත් විය.

    ඔහු පන්දු යැවීමේදී පන්දුවාර 3ක් යොමුකළ ඔහු ලකුණු 26කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත් විය.

    එමෙන්ම පන්දුවට පහරදීමෙන්ද ඔහු පන්දු 22කින් ලකුණු 32ක් රැස්කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.