Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවෙන් තීරණයක්

    June 2, 2025

    ජාතික තේරීම් කමිටුව පත් කෙරේ

    June 2, 2025

    හල්ලොලුව යළි රිමාන්ඩ්

    June 2, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය තරුණයාගේ මෘත ශරීරය ගොඩගන්නැයි නියෝග
    Hot News

    වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය තරුණයාගේ මෘත ශරීරය ගොඩගන්නැයි නියෝග

    By LFNApril 9, 2025No Comments1 Min Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගියදා වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මරණයට පත් වූ තරුණයාගේ මෘත ශරීරය ගොඩගෙන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළේය.

    අගතියට පත් පාර්ශවය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බදු මුදල් ගෙවන සියලුදෙනාට ජනපතිගෙන් ආරාධනයක්

    June 2, 2025

    මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු වරදකරු කරයි

    May 29, 2025

    පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින්ගේ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි

    May 28, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,297 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,497 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,914 Views
    Don't Miss

    කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවෙන් තීරණයක්

    June 2, 20250121 Views

    කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශවයන්ගේ එකුතවෙන් සැදුම්ලත් පාලනයකට…

    ජාතික තේරීම් කමිටුව පත් කෙරේ

    June 2, 2025

    හල්ලොලුව යළි රිමාන්ඩ්

    June 2, 2025

    තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට

    June 2, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.