මැයි මස 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ ජන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ .මැතිවරණ කොමිෂන් සභාව සභාව පවසන්නේ , අදාළ තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් ලැබෙන පිළිවෙල අනුව ඒවා මුද්‍රණය සඳහා යොමු කරන බවය .
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.