Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 5, 2025

    ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

    December 5, 2025

    පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ

    December 5, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»දසුන් ශානක දිල්ලි කැපිටල්ස් සමග එක්වෙයි
    Sport

    දසුන් ශානක දිල්ලි කැපිටල්ස් සමග එක්වෙයි

    By LFNMarch 18, 2025No Comments1 Min Read98 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමගින් එක්ව තිබේ.

    ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 අදියර මාර්තු 22 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇත.

    තරගාවලියට එක්වන සියලු කණ්ඩායම් මේ වන විට පුහුණුවීම් ආරම්භ ආරම්භ කර අවසන්ය.

    වසර දෙකක IPL තහනමකට ලක්ව සිටින හැරී බෘෘක් වෙනුවට දසුන් ශානක මෙවර තරගවාරය සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කැඳවා ඇති බව වාර්තා වෙයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවති ඉන්ටර්නැෂනල් ලීග් 20-20 තරගාවලියේදී ශුරතාව දිනූ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වන දසුන් ශානක එම තරගාවලියේදි දැක් වූ දක්ෂතා හේතුවෙන් මෙවර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කැඳවා තිබේ.

    ඒ අනුව දසුන් ශානක මේ වන විට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමගින් එක්ව සිටින අතර මෙම කැඳවීම දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් කළමනාකාරීත්ව ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දෙනු ඇති බව වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,409 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,359 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    දෙසැම්බර් 9,10 සහ 11 වෙද්දි වැසි තත්ත්වයේ වැඩිවීමක්

    December 5, 20250131 Views

    දිවයිනට බලපා ඇති ඊශාන දිග මෝසම් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 9,10 සහ 11 යන දිනවලදී…

    ගුවන් තොටුපොළ තුළදී විදෙස් කතකට දරු ප්‍රසූතියක්

    December 5, 2025

    පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනය නාත්තන්ඩිය දක්වා දීර්ඝ කෙරේ

    December 5, 2025

    ගතවූ පැය 24 තුළ වැඩිම වැස්ස අකුරැස්සට

    December 5, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.