Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 2026

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියගේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට
    Hot News

    අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියගේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට

    By LFNMarch 12, 2025No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අනුරාධපුර වෛද්‍යවරියට ලිංගික හිංසන සිදුකිරීමේ සිදුවීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ ගල්නෑව පොලිසිය විසින්.

    මෙම වෛද්‍යවරිය රෝහලේ සේවයේ යෙදී සිටියදී, රාත්‍රී ආහාර ලබා ගැනීමේ අරමුණින් රෝහල් පරිශ්‍රයේ පිහිටි සිය කාමරය වෙත ගොස් තිබුණා.

    එහි දී එම ස්ථානයට පැමිණි නාදුනන පුද්ගලයෙකු නියුණු ආයුධයක් පෙන්වා වෛද්‍යවරිය බිය ගන්වා ඇයට මරණ තර්ජන එල්ල කර මෙම අපරාධය සිදුකර ඇති බවයි පරීක්ෂණවලදී හෙලිව ඇත්තේ.

    මෙම ආවාසනාවන්න සිද්ධියට මුහුණ පා තිබුණේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන 32 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක්

    කෙසේ වෙතත් මෙම සිදුවීමට සාධාරණයක් ඉල්ලමින් සහ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෛපොංගල් දිනය අදයි

    January 15, 2026

    ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්

    January 10, 2026

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    January 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    දුම්රිය ස්ථානාධිපතිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

    January 19, 20260125 Views

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය…

    කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්

    January 19, 2026

    ආපදා වන්දි ගෙවීමෙන් ග්‍රාම නිලධාරීන් ඉවත්වෙයි

    January 19, 2026

    මත් සැකකරුවන් 925ක් අත්අඩංගුවට

    January 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.