Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 2025

    පෙම්වතියන්ට තෑගි අරන් දෙන්න සොරකමේ ගිය තරුණයා කොටුවෙයි

    December 12, 2025

    ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය

    December 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»දකුණු කොරියාවේ ගුවන් හමුදාවට වැරදුන ඉලක්කය
    International

    දකුණු කොරියාවේ ගුවන් හමුදාවට වැරදුන ඉලක්කය

    By LFNMarch 7, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු කොරියාවේ යුද අභ්‍යාසයක් අතරතුර දී ප්‍රහාරක ජෙට් යානා දෙකකින් වැරදී සිවිල් වැසියන් සිටි නගරයකට සිදුකළ බෝම්බ බිම හෙළීමක් හේතුවෙන් සිවිල් වැසියන් 15 දෙනෙකු සහ හමුදා භටයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

    විදෙස් මාධ්‍ය පැවසුවේ ඊයේ (06) දිනයේ සිදු වූ මෙම අනතුරින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවය.

    පිපිරීම් හේතුවෙන් එම ස්ථානයේ පිහිටි පල්ලියේ ගොඩනැගිල්ලකට සහ නිවාසවලට ද හානි සිදු වී ඇත.

    එමෙන්ම සුලු තුවාල සිදු වූ පුද්ගලයින්ට සිටින බව සඳහන් වේ.

    ඒකාබද්ධ සජීවී වෙඩි තැබීමේ අභ්‍යාස අතරතුර ගුවන් නියමුවෙකු වැරදි ඛණ්ඩාංකවලට ඇතුළු වීම හේතුවෙන් ජෙට් යානා දෙකකින් කිලෝග්‍රෑම් 225ක් බරැති බෝම්බ අටක් නියමිත පරාසයෙන් පිටත වැටී ඇති බව ආරක්ෂක අංශ පවසා ඇත.

    මේ වන විට අභ්‍යාස අත්හිටුවා ඇති නමුත් මාර්තු 10 සිට මාර්තු 20 දක්වා දකුණු කොරියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර පැවැත්වීමට නියමිත ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීමට එයින් බධාවක් සිදුනොවන බව ආරක්ෂ අංශ ප්‍රධානීන් පවසයි.

    දකුණු කොරියානු ගුවන් හමුදාව පවසා ඇත්තේ සිද්ධිය පිළිබඳව මේ වන විට විමර්ශනය කරමින් සිටින අතර බලපෑමට ලක් වූවන්ට වන්දි ලබා දෙන බවයි.

    එමෙන්ම ආරක්ෂ අංශ වැඩිදුරටත් පවසා ඇත්තේ සිදු වූ හානිය සම්බන්ධයෙන් සමාව අයැද සිටි බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 2025

    ජපානයේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

    December 9, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 20250106 Views

    ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග දුරකථනයෙන් සාකච්ඡා කළ බව ඊශ්‍රායල අගමැති…

    පෙම්වතියන්ට තෑගි අරන් දෙන්න සොරකමේ ගිය තරුණයා කොටුවෙයි

    December 12, 2025

    ආපදාවන්ට ලක්වූ කර්මාන්තකරුවන් ඔසවා තබන්න රජයෙන් සහාය

    December 12, 2025

    ප්‍රධාන ජලාශ 30කට වැඩි ප්‍රමාණයක් තවමත් වාන් දමනවා

    December 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.