Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 2026

    යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

    March 23, 2026

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී
    Uncategorized

    රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළියේදී

    By LFNMarch 6, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

    ඒ අනුව ජාතික වෙසක් සතිය මැයි 10වනදා සිට 16වනදා දක්වා පැවැත්වෙන බව එම අමාත්‍යාංශය පවසයි.

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ තේමාව වන්නේ ‘භජේථ මිත්තේ කල්‍යාණේ’ නොහොත් කල්‍යාණ මිතුරන් ඇසුරු කරන්න යන්නයි.

    රාජ්‍ය වෙසක් උත්සවය පිළිබඳ පැවති සාකච්ඡාවේදී අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසා සිටියේ, බෞද්ධ ප්‍රබෝධය ඇතිවන පරිදි සියලු ජන වර්ගයන්හි සහභාගිත්වයෙන් යුතුව මෙවර රාජ්‍ය වෙසක් සැමරුම සිදුකළ යුතු බවයි.

    මෙම සාකච්ඡාවේදී මෙවර රාජ්‍ය වෙසක් දින සැමරුම් උත්සවය මැයි 12වනදා, එනම් වෙසක් පුන් පොහෝ දින නුවරඑළියේ දී පැවැත්වීමට යෝජනා වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් එක් වූ විශේෂ සාකච්ඡාවක්

    May 21, 2025

    බදුල්ලේ සහෝදරයින්ගේ ගැටුම ගැන වෛද්‍ය පාලිත රාජපක්ෂ කළ හෙළිදරව්ව

    May 21, 2025

    සමසෞඛ්‍ය සිසුන්ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවයක

    March 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,427 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,586 Views
    Don't Miss

    නීතිවිරෝධීව ගෙන්වූ දුම්වැටි, ඖෂධ සහ සුවඳ විලවුන් තොගයක් කටුනායකදී අල්ලයි

    March 23, 202604 Views

    නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන් වූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි, ඖෂධ වර්ග සහ සුවඳ විලවුන් තොගයක් සමග…

    යුද ගිනි ඇවිළෙන මැදපෙරදිග – නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්

    March 23, 2026

    ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

    March 22, 2026

    බස් ගාස්තුව ඉහළ යාම 10%කට වඩා වැඩි අගයකින්

    March 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.