Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක්

    May 22, 2025

    ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි

    May 22, 2025

    මහාධිකරණ විනිසුරුවරියට අසැබි කෙටි පණිවුඩ යැවූ නීතිඥයා අත්අඩංගුවට

    May 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වෙනසක්
    Uncategorized

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වෙනසක්

    By LFNMarch 5, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පත් කර තිබේ.

    ඒ අනුව වසරක කොන්ත්‍රාත් සේවා කාලයක් සඳහා ලබන 07 වනදා සිට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා කටයුතු කරනු ඇති.

    මිට පෙර එම ධුරයේ කටයුතු කළ විශ්‍රාමික මේජර් ජනරාල් එච්.එම්.යු.හේරත් මහතාගේ සේවා කාලය එළඹෙන 07 වනදා අවසන් වීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විපක්ෂයේ පක්ෂ නියෝජිතයින් එක් වූ විශේෂ සාකච්ඡාවක්

    May 21, 2025

    බදුල්ලේ සහෝදරයින්ගේ ගැටුම ගැන වෛද්‍ය පාලිත රාජපක්ෂ කළ හෙළිදරව්ව

    May 21, 2025

    සමසෞඛ්‍ය සිසුන්ට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් විරෝධතාවයක

    March 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,291 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,490 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,909 Views
    Don't Miss

    නීතිවිරෝධීව මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක්

    May 22, 20250106 Views

    තීරුබදු රහිතව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්නවන ලද දුම්වැටි 168,000ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන්…

    ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි

    May 22, 2025

    මහාධිකරණ විනිසුරුවරියට අසැබි කෙටි පණිවුඩ යැවූ නීතිඥයා අත්අඩංගුවට

    May 22, 2025

    මහ බැංකුව පොලී අඩු කරයි

    May 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.