Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 2025

    කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරු කෙරේ

    July 3, 2025

    මිලියන 60කට අධික මත්ද්‍රව්‍ය තොගයක් රේගුව භාරයට

    July 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අහසේ ගිනි ගත් අහස් යාත්‍රාව
    International

    අහසේ ගිනි ගත් අහස් යාත්‍රාව

    By LFNMarch 2, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ෆෙඩෙක්ස් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක හටගත් ගින්නක් හේතුවෙන් එම යානය හදිසි ගොඩබැස්සවීමකට ලක් කර තිබේ.

    අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ නෙවෝක් ලිබර්ටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කළ යානයේ සුළු වේලාවකින් ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.

    ඒ පිළිබඳව කඩිනමින් ගුවන්තොටුපොළ බලධාරීන් දැනුවත් කර ඇති යානයේ නියමුවන් යානය යළි එම ගුවන්තොටුපොළටම ආරක්ෂිතව ගොඩබැස්සවීමට කටයුතු කර තිබේ.

    සිද්ධිය වූ අවස්තාවේ යානය තුළ පුද්ගලයින් තිදෙනෙකු සිට ඇති නමුත් ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැත.

    යානය ගුවන් ගත කිරීමේ දී එහි එන්ජිමක කුරුල්ලන් ගැටීමෙන් ගින්න හටගෙන ඇති බව අනාවරණය වී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක් – 60කට වැඩි පිරිසක් මරුට

    July 1, 2025

    පාකිස්තානයට සැර වැසි – ජීවිත 45ක් අහිමිවෙයි

    June 30, 2025

    ඊශ්‍රායල රජයට එරෙහිව එරට වැසියෝ පාරට බසියි

    June 29, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,307 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,935 Views
    Don't Miss

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20250224 Views

    අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය මේ වනවිට නිවේදනය කර තිබේ.…

    කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරු කෙරේ

    July 3, 2025

    මිලියන 60කට අධික මත්ද්‍රව්‍ය තොගයක් රේගුව භාරයට

    July 3, 2025

    ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය

    July 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.