Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොළඹ බෞද්ධාලෝක මාවතේ ගොඩනැගිල්ලක ගින්නක්

    October 13, 2025

    හිටපු ජනපති මෛත්‍රීගෙන් අල්ලස් කොමිසමට පැය 5ක ප්‍රකාශයක්

    October 13, 2025

    සරණට එරෙහි නඩු හතරක් විභාගයට දින දෙයි

    October 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»වෙඩික්කරුවෙක් නීතිඥ වෙස් අරන්: ගණේමුල්ල සංජීවට අලුත්කඩේ උසාවිය තුළ දී වෙඩි‼️
    Hot News

    වෙඩික්කරුවෙක් නීතිඥ වෙස් අරන්: ගණේමුල්ල සංජීවට අලුත්කඩේ උසාවිය තුළ දී වෙඩි‼️

    By LFNFebruary 19, 2025No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී අද (19) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව ඇති අතර, එම වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය විසින් තහවුරු කර තිබේ.
    මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ගණේමුල්ල සංජීව නැමැත්තා නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණය වෙත රැගෙන ආ අවස්ථාවේදීය.
    මෙම සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
    මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ගණේමුල්ල සංජීව නැමැත්තා එම ස්ථානයේදීම මියගොස් ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොළඹ බෞද්ධාලෝක මාවතේ ගොඩනැගිල්ලක ගින්නක්

    October 13, 2025

    හිටපු ජනපති මෛත්‍රීගෙන් අල්ලස් කොමිසමට පැය 5ක ප්‍රකාශයක්

    October 13, 2025

    සරණට එරෙහි නඩු හතරක් විභාගයට දින දෙයි

    October 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,374 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,319 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,554 Views
    Don't Miss

    කොළඹ බෞද්ධාලෝක මාවතේ ගොඩනැගිල්ලක ගින්නක්

    October 13, 20250117 Views

    කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන ගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ…

    හිටපු ජනපති මෛත්‍රීගෙන් අල්ලස් කොමිසමට පැය 5ක ප්‍රකාශයක්

    October 13, 2025

    සරණට එරෙහි නඩු හතරක් විභාගයට දින දෙයි

    October 13, 2025

    ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 07 දෙනෙකු නිදහස් කෙරේ

    October 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.