Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඊශ්‍රායල හමුදාවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් චෝදනාවක්

    April 29, 2026

    ‘හෝමාගම ගගන’ගේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    April 29, 2026

    නිපුණි වාසනා ලක්මව රනින් සරසයි

    April 29, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»පුංචි ඡන්දය අප්‍රේල් 20ත් 30ත් අතර දිනකදී
    Local News

    පුංචි ඡන්දය අප්‍රේල් 20ත් 30ත් අතර දිනකදී

    By LFNFebruary 13, 2025No Comments1 Min Read79 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

    ඒ අනුව මීට අදාළ විවාදය ලබන සඳුදා (17) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

    එය පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් ඊට පසු දින නාමයෝජනා යළි කැදවීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට ⁣හිමිවනු ඇත.

    ඒ අනුව අවම දිනවලදී මැතිවරණය කැඳවනු ලැබුවහොත් ඡන්ද විමසීම අප්‍රේල් මස 11වන දා පැවැත්වීමට නියමිතය.

    එහෙත් මැතිරණය එදිනට පැවැත්වීම පිළිබඳ ප්‍රායෝගික ගැටලු රැසක් පවතී.

    පාළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා වර්ග 340ක් මුද්‍රණය කළ යුතු අතර ඒ සඳහා අවම කාලය ප්‍රමාණවත් නොවෙනු ඇති.

    එමෙන්ම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් 11වන දින මැතිවරණය පැවැත්වීමේ ප්‍රායෝගික ගැටලු මතුවෙයි.

    මෙම තත්ත්වයන් මත පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම උපරිම දින ගණනක් යොදා ගනු ඇත.

    එසේ වුවහොත් මැතිවරණය පැවැත්වීම අප්‍රේල් 20ත් 30ත් අතර දිනකදී සිදුකෙරෙනු ඇත.

    ඒ, අනුව ඒ සඳහා සුදුසුම දිනය වනුයේ අප්‍රේල් මස 22 හෝ 25 වන දින වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ‘හෝමාගම ගගන’ගේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    April 29, 2026

    වැඩි මිලට සම්බා වික්ක වෙළෙන්දෙකුට රු. ලක්ෂ 2ක දඩයක්

    April 29, 2026

    පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා අද අධිකරණයට

    April 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ඊශ්‍රායල හමුදාවට ජාත්‍යන්තර ක්ෂමා ආයතනයෙන් චෝදනාවක්

    April 29, 202600 Views

    දකුණු ලෙබනනයේ සූර්ය පැනල ඊශ්‍රායලය හමුදාව විසින් විනාශ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්ෂමා ආයතනය චෝදනා කර…

    ‘හෝමාගම ගගන’ගේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

    April 29, 2026

    නිපුණි වාසනා ලක්මව රනින් සරසයි

    April 29, 2026

    වැඩි මිලට සම්බා වික්ක වෙළෙන්දෙකුට රු. ලක්ෂ 2ක දඩයක්

    April 29, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.