Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කාන්තා අත්බෑග් කොල්ලකන කෝටිපති පුත්‍රයා හා මිත්‍රයා

    July 26, 2025

    ව්‍යාජ යැයි සැක කළ හැකි යුවාන් මුදල් නෝට්ටු 4000ක් සොයාගනී

    July 26, 2025

    ලලිත් කන්නන්ගරගේ ගෝලයින් 4ක් අත්අඩංගුවට

    July 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඉන්දීය ධීවරයින්ට වෙඩිවැදුණු විදිය නාවික හමුදාව පැහැදිලි කරයි
    Local News

    ඉන්දීය ධීවරයින්ට වෙඩිවැදුණු විදිය නාවික හමුදාව පැහැදිලි කරයි

    By LFNJanuary 29, 2025No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කන්කසන්තුරෙයි මුහුදු සීමාවේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතව සිටියදී නාවික හමුදා භාරයට ගැනීමේදී ඉන්දීය ධීවරයින් දෙදෙනෙකුට වෙඩිවැදී ඇත්තේ අනපේක්ෂිත ලෙස ගිනිඅවිය ක්‍රියාත්මකවීමෙන් බව නාවික හමුදාව අද (29) තහවුරු කළේය.

    ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව මේ බව අනාවරණය වූ බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පැවසීය.

    මේ අතර නාවික හමුදා භාරයට ගැනුණු අදාළ ඉන්දීය ධීවරයින් 13 දෙනා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    කන්කසන්තුරෙයි මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් පිරිසක් නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදෙන බවට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදා කණ්ඩායමක් පියවර ගත්තේ පසුගිය සදුදා (27) රාත්‍රීයේ දී ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාන්තා අත්බෑග් කොල්ලකන කෝටිපති පුත්‍රයා හා මිත්‍රයා

    July 26, 2025

    ව්‍යාජ යැයි සැක කළ හැකි යුවාන් මුදල් නෝට්ටු 4000ක් සොයාගනී

    July 26, 2025

    ලලිත් කන්නන්ගරගේ ගෝලයින් 4ක් අත්අඩංගුවට

    July 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,322 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,517 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,030 Views
    Don't Miss

    කාන්තා අත්බෑග් කොල්ලකන කෝටිපති පුත්‍රයා හා මිත්‍රයා

    July 26, 20250116 Views

    කාන්තාවන්ගේ අත්බෑග සහ ජංගම දුරකථන කොල්ලකෑමක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු පිළියන්දල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.…

    ව්‍යාජ යැයි සැක කළ හැකි යුවාන් මුදල් නෝට්ටු 4000ක් සොයාගනී

    July 26, 2025

    ලලිත් කන්නන්ගරගේ ගෝලයින් 4ක් අත්අඩංගුවට

    July 26, 2025

    ඖෂධ අලෙවි සැල් 82ක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි

    July 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.