Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»කොට්සි ට දෙවැනි ටෙස්ට් තරගය අහිමිවන ලකුණු
    Sport

    කොට්සි ට දෙවැනි ටෙස්ට් තරගය අහිමිවන ලකුණු

    By LFNDecember 2, 2024No Comments1 Min Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරිපෙළ පන්දු යවන්නෙකු වන ජෙරල්ඩ් කොට්සි ට ශ්‍රී ලංකාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගය අහිමිවන බව වාර්තා වේ.

    කොට්සි ශ්‍රී ලංකාවට එරෙහිව ඩර්බන්හිදී අවසන් වූ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයේ පන්දු යවමින් සිටියදී උකුළ ආසන්නයේ ආබාධයකට ලක්විය.

    ඒ සම්බන්ධයෙන් සිදුකළ ස්කෑන් පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ, ඔහු සති 6ක පමණ කාලයක් විවේක ගතයුතු බවයි.

    ඒ අනුව මේ මස 5වනදා ආරම්භ වන ශ්‍රී ලංකාවට එරෙහි දෙවන හා අවසන් ටෙස්ට් තරගය මෙන්ම ඉදිරියේදී පාකිස්තානය සමගින් සිය රටේදී පැවැත්වෙන තරගාවලියද කොට්සි ට අහිමිවනු ඇත.

    මේ අතර කොට්සිගෙන් පුරප්පාඩුවන ස්ථානයට යොවුන් වේගපන්දු යවන්නෙකු වන ක්වේනා මෆාකා කැඳවීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් තේරිම් කමිටුව තීරණය කර ඇත.

    මෆාකා තවමත් ජාත්‍යන්තර විස්සයි20 තරග 3ක් පමණක් ක්‍රීඩාකර ඇති 18 හැවිරිදි යෞවනයෙකු වේ.

    ඔහු වැඩි අවධානයක් දිනාගත් පන්දු යවන්නෙකු වූයේ නිමාවූ IPL තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කිරීමයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202606 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.