කොළඹ කොටස් වෙළඳපොළ තුළ කැපී පෙනෙන වර්ධනයක් අද දිනයේදී පෙන්නුම් කළේය.
ඒ අනුව සමස්ත මිල දර්ශකය ඒකකය 114.5කින් එනම් සියයට 0.88කින් ඉහළ ගොස් ඒකක 13 164.33ක් දක්වා වර්ධනය විය.
එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකයද ඒකක 41.01කින් ඉහළ ගොස් ඒකක 3917.62ක් දක්වා වර්ධනය විය. එය සියයට 1.06ක වර්ධනයකි.
කොටස් වෙළඳපොලේ පිරිවැටුම රුපියල් බිලියන 5ක් විය.