Close Menu
Lanka Focus News
    What's Hot

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි
    Hot News

    නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි

    By LFNNovember 28, 2024No Comments2 Mins Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ.

    ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් යාවත්කාලීන කරන ලද නවතම නිවේදනය ඊයේ (27) පස්වරු 7:00 සිට අද (28) පස්වරු 7:00 දක්වා වලංගු වෙයි.

    අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)

    මහනුවර දිස්ත්‍රික්කය:
    – උඩුදුම්බර
    – ⁠උඩපලාත
    – ⁠දෙල්තොට
    – ⁠ගගවට කෝරළය
    – ⁠පාතහේවාහැට
    – ⁠හාරිස්පත්තුව
    – ⁠පාතදුම්බර
    – ⁠යටිනුවර
    – ⁠මැදදුම්බර
    – ⁠දොළුව
    – ⁠උඩුනුවර

    කෑගල්ල දිස්ත්‍රික්කය:
    – අරණායක
    – ⁠මාවනැල්ල
    – ⁠යටියන්තොට

    මාතලේ දිස්ත්‍රික්කය:
    – අඹන්ගග කෝරළය
    – ⁠රත්තොට
    – ⁠උකුවෙල
    – ⁠විල්ගමුව
    – ⁠නාඋල
    – ⁠යටවත්ත
    – ⁠පල්ලේපොල
    – ⁠ලග්ගල පල්ලේගම
    – ⁠මාතලේ

    නුවරඑළිය දිස්ත්‍රික්කය:
    – ⁠වලපනේ

    අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)

    බදුල්ල දිස්ත්‍රික්කය:
    – ⁠පස්සර
    – ⁠හාලිඇල
    – ⁠මීගහකිවුල
    – ⁠බදුල්ල
    – ⁠බණ්ඩාරවෙල

    මහනුවර දිස්ත්‍රික්කය:
    – ⁠තුම්පනේ
    – ⁠පූජාපිටිය
    – ⁠පන්විල
    – ⁠පස්බාගෙ කෝරළය
    – ⁠අකුරණ
    – ⁠හතරලියද්ද

    කෑගල්ල දිස්ත්‍රික්කය:
    – ⁠වරකාපොල
    – ⁠රඹුක්කන
    – ⁠රුවන්වැල්ල
    – ⁠කෑගල්ල
    – ⁠ගලිගමුව
    – ⁠බුලත්කොහුපිටිය

    කුරුණෑගල දිස්ත්‍රික්කය:
    – රිදීගම
    – ⁠මාවතගම

    නුවරඑළිය දිස්ත්‍රික්කය:
    – ⁠හගුරන්කෙත
    – ⁠කොත්මලේ

    අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)

    බදුල්ල දිස්ත්‍රික්කය:
    – හල්දුම්මුල්ල
    – ⁠ඇල්ල
    – ⁠ලුණුගල
    – ⁠සොරනාතොට
    – ⁠කන්දකැටිය
    – ⁠ඌව පරනගම
    – ⁠වැලිමඩ
    – ⁠හපුතලේ

    කොළඹ දිස්ත්‍රික්කය:
    – සීතාවක

    ගම්පහ දිස්ත්‍රික්කය:
    – අත්තනගල්ල

    කෑගල්ල දිස්ත්‍රික්කය:
    – දෙහිඹ්විට
    – ⁠දැරණියගල

    නුවරඑළිය දිස්ත්‍රික්කය:
    – ⁠අඹගමුව
    – නුවර එළිය

    රත්නපුර දිස්ත්‍රික්කය:
    – ⁠ඉඹුල්පෙ
    – ⁠ඕපනායක
    – ⁠බලන්ගොඩ
    – ⁠රත්නපුර
    – ⁠පැල්මඩුල්ල
    – ⁠කහවත්ත
    – ⁠ඇහැළියගොඩ
    – ⁠කුරුවිට

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 202604 Views

    ව්‍යාජ ලේඛන සකස්කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඖෂධ තොගයක් සමඟ වලාන මධ්‍යම දූෂණ…

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026

    ඥානසාර හිමි අද අභියාචනාධිකරණයට

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.