Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල අද මැදියම් රැයේ සිට ඉහළට

    March 31, 2026

    අතුරුදහන්ව සිටි දෙදරු පියාගේ සිරුර බෝක්කුවකින් සොයාගැනේ

    March 31, 2026

    මාරාන්තික ප්‍රහාර එල්ල කරන පලස්තීනුවන්ට එරෙහිව මරණ දඬුවම දීමේ නීතියක් ඊශ්‍රායල සම්මත කරගනී

    March 31, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»කැනඩාවෙත් වැඩ වර්ජන
    International

    කැනඩාවෙත් වැඩ වර්ජන

    By LFNNovember 17, 2024No Comments1 Min Read103 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කැනඩාවේ තැපැල් වෘත්තිය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

    ඊට 55,000ක පමණ පිරිසක් එක්ව සිටින බව වාර්තා වේ.

    ඔවුන් දින 3ක් වැඩ වර්ජනයේ නිරත වීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    ඔවුන් මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ වසර 6කින් පසුව දෙවන වරට බව සඳහන් වේ.

    උද්ධමනය සහ ජීවන වියදම ඉහළ යාමට සමගාමීව වැටුප් ඉහළ දමන ලෙසට වැඩ වර්ජනයේ නිරත තැපැල් වෘත්තිකයින් ඉල්ලීම් කරයි.

    එමෙන්ම සේවා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර දෙන ලෙස දී ඔවුන් ඉල්ලා සිටී.

    තැපැල් සේවකයින්ට වසර 4ක් තුළ දී සියයට 11.5ක වැටුප් ඉහළ දැමීමක් ලබා දීමට බලධාරීන් එකඟ වී ඇත.

    කෙසේ වුවද එය ප්‍රමාණවත් නොවන බව වැඩ වර්ජනයෙන් නිරත පිරිසගේ අදහස බව සඳහන් වේ.

    ඔවුන් ඉල්ලීම් කරන්නේ සියයට 22ක් වැටුප් ඉහළ දමන ලෙසටය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරාන්තික ප්‍රහාර එල්ල කරන පලස්තීනුවන්ට එරෙහිව මරණ දඬුවම දීමේ නීතියක් ඊශ්‍රායල සම්මත කරගනී

    March 31, 2026

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කින් කල්යයි

    March 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල අද මැදියම් රැයේ සිට ඉහළට

    March 31, 202603 Views

    අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රයිස් කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා…

    අතුරුදහන්ව සිටි දෙදරු පියාගේ සිරුර බෝක්කුවකින් සොයාගැනේ

    March 31, 2026

    මාරාන්තික ප්‍රහාර එල්ල කරන පලස්තීනුවන්ට එරෙහිව මරණ දඬුවම දීමේ නීතියක් ඊශ්‍රායල සම්මත කරගනී

    March 31, 2026

    මැති ඇමතිවරුන්ගේ ඉන්ධන කෝටාව කැමැත්තෙන්ම අඩු කරගෙන

    March 31, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.