Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඔබත් අවුරුදු 25ට වැඩි නම් මේ ගැන සැලකිලිමත් වන්න

    October 23, 2025

    වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමති ප්‍රකාශයක් කිරීමට සූදානම්

    October 22, 2025

    වැලිගම ප්‍රා.ස සභාපති වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට

    October 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»පොලීසිය සමග ගැටුමකින් ඉන්දියාවේ කැරලිකරුවන් 10ක් මරුට
    International

    පොලීසිය සමග ගැටුමකින් ඉන්දියාවේ කැරලිකරුවන් 10ක් මරුට

    By LFNNovember 12, 2024No Comments1 Min Read89 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලීසිය සමග හටගත් ගැටුමකින් ඉන්දියාවේ මනිපූර් ප්‍රදේශයේ දී කුකී කැරලිකරුවන් 10 දෙනෙකු මියගොස් තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ගැටුමෙන් ඉන්දියාවේ මධ්‍යම පොලිස් බළකායේ සෙබලෙකු තුවාල ලබා ඇති බවය.

    මනිපූර්හි, ජිරිබාම් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකට කැරලිකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි අවස්ථාවේ මෙම ගැටුම හටගෙන තිබේ.

    මෙම ගැටුමෙන් අනතුරුව පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ඒ.කේ 47 වර්ගයේ ගිනිඅවි කිහිපයක් සහ ආර්.පී.ජී අවියක් ද සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක් අඳුරේ

    October 22, 2025

    ටොනේඩෝවකින් ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයකට හානී

    October 21, 2025

    ඇමසන් cloud බිඳවැටීමෙන් ලොව පුරා අන්තර්ජාල සේවා රැසක් අක්‍රීය වෙයි

    October 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,378 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,323 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    ඔබත් අවුරුදු 25ට වැඩි නම් මේ ගැන සැලකිලිමත් වන්න

    October 23, 202503 Views

    වයස අවුරුදු 25ට වැඩි සෑම සිව්දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ ආඝාත රෝගී තත්ත්වයක් ඇති…

    වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමති ප්‍රකාශයක් කිරීමට සූදානම්

    October 22, 2025

    වැලිගම ප්‍රා.ස සභාපති වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට

    October 22, 2025

    රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයක් අඳුරේ

    October 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.