Close Menu
Lanka Focus News
    What's Hot

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 2026

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»යුරෝපයේ රටවල් දෙකක දේශසීමා වෙනස් වෙයි
    International

    යුරෝපයේ රටවල් දෙකක දේශසීමා වෙනස් වෙයි

    By LFNOctober 21, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉතාලිය සහ ස්විට්සර්ලන්තය අතර දේශසීමා යළි සකස් කිරීමට සිදුවී තිබේ.

    දෙරට අතර දේශසීමාවේ පැවති ග්ලැසියර දියවීමෙන් එහි භූගෝලීය ලක්ෂණ වෙනස්වීම නිසා මෙම පියවර ගැනීමට සිදුව ඇත.

    ඉතාලිය සහ ස්විට්සර්ලන්තය එකිනෙකාට අසල්වැසි රාජ්‍යයන් දෙකකි.

    ඇල්ප්ස් කඳුකරය ආසන්නයෙන් එකිනෙකා මායිම් වන මෙම රටවල් තම දේශසීමා නැවතත් සකස් කිරීමට තීරණය කර තිබේ.

    ගෙවුණු වසර කිහිපය පුරා සිදුවූ කාලගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස දෙරට දේශසීමාවේ පිහිටි සර්මැත් කලාපයේ භූ ලක්ෂණ සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇති බව වාර්තා වේ.

    සර්මැත් කලාපයේ දේශසීමා නැවත ඇඳීමට දෙරටට සාකච්ඡා ආරම්භ කිරීමට සිදුව ඇත්තේ ඒ අනුවයි.

    යුරෝපයේ පිහිටි ජනප්‍රියම හිම නිකේතනයක් වන සර්මැති කලාපය දෙරටටම වැදගත් වන බැවින් මෙම කටයුත්ත දෙරටටම භූදේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද ඉතාමත් වැදගත් බවත් වාර්තා වේ.

    දෙරට අතර දේශසීමා යළි සකස් කළ යුතු බවට ඉතාලිය සහ ස්විට්සර්ලන්තය එකඟ වූයේ 2023 වසරේදීය.

    ස්විට්සර්ලන්ත රජය මේ වනවිටත් ඊට අදාළ නිල කටයුතු අවසන් කර ඇති අතර ඉතාලි රජය අනුමැතිය ලබාගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇත.

    ස්විස් රජයට අනුව සර්මත් ග්ලැසියරයට අමතරව, තවත් ග්ලැසියර කිහිපයක්ම වඩාත් වේගයෙන් දියවෙමින් පවතී.

    මේ අනුව රටවල් අතර දේශසීමා නැවත සකස් කිරීමට සිදුවනු ඇති බව ඔවුන්ගේ මතය බව සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,466 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    ඕමානයේදී මියගිය ලාංකිකයන්ගේ පවුල්වලට රු.මි.28කට අධික වන්දි

    September 5, 202605 Views

    පසුගිය මාස 12ක කාලය තුළ ඕමානයේදී මියගිය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රුපියල් මිලියන 28කට අධික වන්දි…

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම අද සිට

    September 4, 2026

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.