Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්

    May 4, 2026

    අල්ලස් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා රක්ෂිත බන්ධනාගාරයට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල්තුල අවිදිමත් කසල බැහැරකිරීම
    Hot News

    මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල්තුල අවිදිමත් කසල බැහැරකිරීම

    By LFNOctober 5, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මඩකලපුව දිස්ත්‍රික්කයේ ඒරාවූර්පත්තු ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට අයත් බදුල්ල පාර, කෝඩුවාමඩු යන ලිපිනයේ 2016 නොවැම්බර් මස 03 දින යුරෝපා සංගමයේ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට (EU Support to District Development) සමගාමීව ඝණ අපද්‍රව්‍ය කළමණාකරන මධ්‍යස්ථානයක් ඉදිකර ඇති අතර එය ඒරාවූර්පත්තු ප්‍රාදේශීය සභාවේ අධීක්ෂණය යටතේ පවත්වා ගෙන යන බවට වාර්තාවේ.

    ඒ අනුව මෙම ස්ථානය වෙත මඩකලපුව මහ නගර සභාව හා කාත්තන්කුඩි, ඒරාවූර්, ඕට්ටමාවඩි හා ඒරාවූර්පත්තු යන ප්‍රාදේශීය සභාවන් වෙතින් ප්‍රදේශයේ ඝණ අපද්‍රව්‍ය / රෝහල් තුල පවතින අපද්‍රව්‍ය නිසි කළමණාකරනයකින් තොරව බැහැර කිරීමට කටයුතු කරන බවත්, ඒ හේතුවෙන් මැස්සන් හා පනුවන් බෝ වීම මෙන්ම අධික දුර්ගන්දය හේතුවෙන් අපද්‍රව්‍ය කළමණාකරන මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි නිවාස වල ජීවත් වන පුද්ගලයින් දැඩි අපහසුතාවයට සහ සෞඛ්‍ය ගැටළු සඳහා මුහුණ පා ඇති බවට වාර්තාවේ.

    එමෙන්ම මෙම ගැටළුකාරී තත්වය හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර වලටද යම් අහිතකර බලපෑමක් එල්ලවන බවත් ඉදිරියේදී අදාල ගැ‍ටළුකාරී තත්වයට විසඳුමක් ලබාදීමට වගකිව යුතු පාර්ශවයන් විසින් කටයුතු නොකරන්නේ නම් ප්‍රදේශයේ ජනතාව විසින් විරෝධතාවයක් සිදුකිරීමට නියමිත බවට ප්‍රදේශවාසීන් කටයුතු කරන බවට වාර්තාවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චොකලට් බිස්කට් අස්සේ සඟවා හිරගෙදරට අයිස් සහ හෙරොයින් ඇද්ද මව සහ දුව අත්අඩංගුවට

    May 1, 2026

    ජනපතිගේ කම්කරු දින පණිවුඩය

    May 1, 2026

    මුදල් අමාත්‍යාංශයේ හැකර් සිද්ධියට වැඩ තහනම්ව සිටි නිලධාරියෙක් අභිරහස් ලෙස මියයයි

    April 30, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,435 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,390 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,592 Views
    Don't Miss

    රාජගිරියේදි අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් රිමාන්ඩ්

    May 4, 202604 Views

    රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි ස්ථානයකදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.…

    අල්ලස් ගත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා රක්ෂිත බන්ධනාගාරයට

    May 3, 2026

    පිස්තෝලයක් සමග පන්නලදී සැකකරුවෙකු අත්අඩංගුවට

    May 2, 2026

    ශ්‍රී ලංකා – නවසීලන්ත රග්බි නිත්තවෙල සටන හෙට

    May 2, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.