Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හර්ෂ අබේවික්‍රම තනතුරින් ඉවත් කිරීම ගැන අමාත්‍යාංශය කරුණු කියයි

    January 30, 2026

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    January 30, 2026

    අවශ්‍ය ප්‍රමාණයට වඩා පොලිස් නිලධාරින් 32,000ක අඩුවක්

    January 30, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»කමිඳුගෙන් ලෝක වාර්තාවක්
    Sport

    කමිඳුගෙන් ලෝක වාර්තාවක්

    By LFNSeptember 27, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් (ලකුණු 50 සීමාව පසු කළ) වාර්තා කළ ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් ඊයේ (26) වාර්තා අතරට එක්වුණි.

    ඒ අනුව වසර 132ක් පැරණි ටෙස්ට් ඉතිහාසයේ මෙම දස්කම දැක්වූ පළමු ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් සැලකෙයි.

    නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී ඊයේ පැවැති 02 වැනි ටෙස්ට් තරගයේදී ඔහු මෙම වාර්තාව තැබීය.

    එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි.

    එහිදී නොදැවී ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් ලබා සිටියේය.

    ඊයේ දිනයේ තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 306ක් ලබා තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    එක්දින තරගාවලියේ ජය එංගලන්තයට

    January 28, 2026

    එංගලන්තයට කඩුලු 05ක ජයක්

    January 25, 2026

    එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක්

    January 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,370 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,578 Views
    Don't Miss

    හර්ෂ අබේවික්‍රම තනතුරින් ඉවත් කිරීම ගැන අමාත්‍යාංශය කරුණු කියයි

    January 30, 20260124 Views

    ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු සභාපතිවරයා වන හර්ෂ අබේවික්‍රම මහතා තනතුරින් ඉවත් කිරීම…

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    January 30, 2026

    අවශ්‍ය ප්‍රමාණයට වඩා පොලිස් නිලධාරින් 32,000ක අඩුවක්

    January 30, 2026

    ඖෂධ අලෙවිසැලක් පවත්වාගෙන යන මුවාවෙන් මත්කරල් අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට

    January 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.