Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»රවින්ද්‍රාගෙන් අභියෝගාත්මක පිතිහරඹයක්
    Sport

    රවින්ද්‍රාගෙන් අභියෝගාත්මක පිතිහරඹයක්

    By LFNSeptember 23, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව හා සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයට ඊයේ (22) පස්වරුවේ තරගය නතරකරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 08ක් බිඳවැටී ලකුණු 207ක් රැස්කරගෙන සිටියේය.

    ඒ අනුව ලකුණු 275ක ඉලක්කයක් හඹා යමින් සිටින ඔවුන් අද (23) දිනයේදී තවත් ලකුණු 68ක් රැස්කරගත යුතු අතර, ඒ වෙනුවෙන් ඔවුන්ට ඉතිරිව ඇත්තේ කඩුලු 02ක් පමණි.

    ශ්‍රී ලංකාව ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් සිටින රචින් රවින්ද්‍රා ලකුණු 91ක් රැස්කරගෙන සිටින අතර, ඔහු සමගින් 09වැනි කඩුල්ලට ලකුණු 04ක සබඳතාවක් පවත්වාගෙන සිටින අජාස් පටෙල් මේ දක්වා ලකුණු රැස්කර නොමැත.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ රමේෂ් මෙන්ඩිස් (3/83) හා ප්‍රබාත් ජයසූරිය (3/66) කඩුලු 03 බැගින් දවාගැනීමට සමත් වූහ.

    සිවුවැනි දිනයට අද උදෑසන තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 237ක් රැස්කරගෙන සිටියේය.

    කෙසේ නමුත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 309කට සීමාකිරීමට නවසීලන්ත පන්දු යවන්නෝ කඩයුතු කළහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.