Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»බංග්ලාදේශයේ ආගම් ඉලක්ක කරගත් ප්‍රහාර තීව්‍රවෙයි
    International

    බංග්ලාදේශයේ ආගම් ඉලක්ක කරගත් ප්‍රහාර තීව්‍රවෙයි

    By LFNSeptember 17, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අරගලයෙන් පසු බංග්ලාදේශය තුළ ආගම් ඉලක්ක කරගෙන එල්ලවන ප්‍රහාර තවත් තීව්‍ර වී තිබේ.

    තරුණ ඉස්ලාමීය සිසුන්ගේ සාමාජිකත්වයෙන් යුතු ජමාත් ඊ ඉස්ලාම් කල්ලි සාමාජිකයින් කාන්තාවන්ට පවා දැඩි හිංසන සිදුකරයි.

    මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුව තිබුණේ සංචාරක මර්මස්ථානයක් වන කොක්ස් බසාර් කලාපයේදීය.

    අරගල ක්‍රියාකාරීන් තමන්ට අනන්‍ය ෂරියා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් සිටින අතර, කාන්තාවන් හිජාබය හෝ බුර්කාව පැළඳ නැතැයි පවසමින් කාන්තාවන්ට පහර දී තිබේ.

    තමන්ගේ පැහැරගත් ජංගම දුරකථනය සොයාදෙන්නැයි ඉල්ලා පොලිස් ස්ථානයකට පැමිණි කාන්තාවක් පොලිස් නිලධාරීන් ඉදිරියේම අරගල ක්‍රියාකාරීන්ගේ තාඩන පීඩනවලට ලක්ව ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026

    ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් දැඩි තීරණයක්

    June 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,444 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,395 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,603 Views
    Don't Miss

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 202609 Views

    ශ්‍රී ලංකාවට එරෙහිව තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය…

    තරුණයෙකුට සහ පුද්ගලයෙකුට මරු කැඳවූ මාරක අනතුරු දෙකක්

    June 9, 2026

    මෝල්ටා මුහුදු තීරයේදී සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 11ක් ජීවිතක්ෂයට

    June 8, 2026

    පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

    June 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.