Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල අද මැදියම් රැයේ සිට ඉහළට

    March 31, 2026

    අතුරුදහන්ව සිටි දෙදරු පියාගේ සිරුර බෝක්කුවකින් සොයාගැනේ

    March 31, 2026

    මාරාන්තික ප්‍රහාර එල්ල කරන පලස්තීනුවන්ට එරෙහිව මරණ දඬුවම දීමේ නීතියක් ඊශ්‍රායල සම්මත කරගනී

    March 31, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»කිලෝමීටර් 2000ක ඈතක සිට ඊශ්‍රායලය ට මිසයිල ප්‍රහාර
    International

    කිලෝමීටර් 2000ක ඈතක සිට ඊශ්‍රායලය ට මිසයිල ප්‍රහාර

    By LFNSeptember 16, 2024No Comments1 Min Read132 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මධ්‍යම ඊශ්‍රායලය ට බැලස්ටික් මිසයිලයක් එල්ල කිරීමට ඉරානයේ සහාය ලබන හූති සටන්කරුවන් සමත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේය.

    එම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ උතුරු යේමනය පාලනය කරනු ලබන හූති සටන්කරුවන්ට විශාල වන්දියක් ගෙවීමට සිදුවිය හැකි බවයි.

    ඊ (15) එල්ල වූ එම ප්‍රහාරය එම කලාපයට හූති කැරලිකරුවන් එවැනි ප්‍රහාරයක් එල්ලකළ පළමු අවස්ථාව ලෙස සඳහන් කළ හැකිය.

    හූති ප්‍රකාශක යහ්යා සේරියා පැවසුවේ එම ප්‍රහාරය සඳහා කිලෝ මීටර් 2,040ක් පමණ දුර ගමන්කළ හැකි හයිපසොනික් බැලස්ටික් මිසයිලයක් යොදාගත් බවයි.

    එම දුර යෑමට එම මිසයිලයට ගතවී ඇත්තේ විනාඩි 11 1/2කි.

    මධ්‍යම ඊශ්‍රායලයේ වගා බිමකට එම මිසයිලයේ කොටස් වැටී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් වී නොමැති බව වාර්තා විය.

    මෙම වසරේ ජූලි මාසයේදී හූති සටන්කරුවන් විසින් පළමුවරට ඊශ්‍රායලය ට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකළ අතර ඉන් එක්‌ පුද්ගලයෙක් මියගොස් තවත් සිව් දෙනෙක් තුවාල ලැබීය.

    ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය විසින් හොදෙයිඩා වාරය කලාපයට ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඉන් 6 දෙනෙක් මියගොස් 80ක් පමණ තුවාල ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරාන්තික ප්‍රහාර එල්ල කරන පලස්තීනුවන්ට එරෙහිව මරණ දඬුවම දීමේ නීතියක් ඊශ්‍රායල සම්මත කරගනී

    March 31, 2026

    අමෙරිකාව – ඉරානය යුද වදිද්දී – පුටින් මල්ල පුරවාගනී

    March 27, 2026

    ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම දින 10කින් කල්යයි

    March 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,428 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,377 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,587 Views
    Don't Miss

    රයිස් – කොත්තු – ප්ලේන් ටී මිල අද මැදියම් රැයේ සිට ඉහළට

    March 31, 202603 Views

    අද (31) මධ්‍යම රාත්‍රියේ සිට රයිස් කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා…

    අතුරුදහන්ව සිටි දෙදරු පියාගේ සිරුර බෝක්කුවකින් සොයාගැනේ

    March 31, 2026

    මාරාන්තික ප්‍රහාර එල්ල කරන පලස්තීනුවන්ට එරෙහිව මරණ දඬුවම දීමේ නීතියක් ඊශ්‍රායල සම්මත කරගනී

    March 31, 2026

    මැති ඇමතිවරුන්ගේ ඉන්ධන කෝටාව කැමැත්තෙන්ම අඩු කරගෙන

    March 31, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.