Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»මව්බිම රනින් සැරසුව අපේ දෙවන පෙළ
    Sport

    මව්බිම රනින් සැරසුව අපේ දෙවන පෙළ

    By LFNSeptember 14, 2024Updated:September 15, 2024No Comments1 Min Read104 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රීමත් ජවහර්ලාර් නේරූ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තෙදිනක් පුරා පැවැත් වූ සිව්වැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) දහවල් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මලල ක්‍රීඩා සංගමය පැවසීය.

    තෙදිනක් පුරා (සැප්. 11,12,13) පැවැත් වූ මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 09ක්, රිදී පදක්කම් 09ක් හා ලෝඩක පදක්කම් 17ක් සමගින් පදක්කම් 35ක් දිනාගනිමින් සමස්ත අනුශූරතාව දිනාගැනීමට සමත් විය.

    ශ්‍රී ලංකාවට කරට කර සටනක් දුන් ඉන්දියාව රන් පදක්කම් 21ක්, රිදී 22ක් හා ලෝකඩ 05ක් සමගින් පදක්කම් 48ක් දිනාගනිමින් සමස්ත ශූරතාවට හිමිකම් කියුවේය.

    කෙසේ නමුත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැරෙන්න වෙනත් කිසිඳු රටකට රන් හෝ රිදී පදක්කම් දිනාගැනීමට නොහැකි වූ අතර, බංග්ලාදේශය (3), මාලදිවයින (2) හා නේපාලයට (1) ලෝකඩ පදක්කම් පමණක් දිනාගැනීමට හැකිවිය.

    දකුණු ආසියානු කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා උරගාබැලීම වෙනුවෙන් මෙම තරගාවලිය සංවිධානය කෙරේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.