Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 2026

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»බඩල් කුඹුර ගංගා හා ඇළ මාර්ග ආශ්‍රිතව සිදු කරන අක්‍රමවත් පතල් කැණීම් (ඡායාරූප)
    Hot News

    බඩල් කුඹුර ගංගා හා ඇළ මාර්ග ආශ්‍රිතව සිදු කරන අක්‍රමවත් පතල් කැණීම් (ඡායාරූප)

    By LFNSeptember 6, 2024Updated:September 6, 2024No Comments2 Mins Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බඩල් කුඹුර කලූගහවාඩිය ප්‍රදේශයේ ගංගා හා ඇළ මාර්ග ආශ්‍රිතව සිදු කරනු ලබන අක්‍රමවත් පතල් කැණීම් හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුවන බවට “සොබා පදනම” සංවිධානය විසින් අනාවරණය කර ඇත.

    මේ වන විට මැණික් ගඟේ අතු ගංගාවක් වන “වරාදොළ ඔය” ආශ්‍රිතව යන්ත්‍රානුසාරයෙන් සිදුකරන මහා පරිමාණ මැණික් කැණීම් හේතුවෙන් “මැණික් ගඟට” රොන්මඩ එකතු වීම නිසා එම ගංගාව පරිහරණය කරන බඩල් කුඹුර ප්‍රදේශයේ විශාල ජනතාවක් දැඩි අපහසුතාවට පත්ව ඇති බවට “සොබා පදනම” සංවිධානය ප්‍රකාශ කර සිටී.

    මැණික් කැණීම් කටයුතු නිසා ගඟට එකතු වන අපජලය හේතුවෙන්, ප්‍රාදේශීය සභාව මඟින් පාලනය කරන ජල පවිත්‍රාගාරයටද දැඩි බලපෑමක් සිදුව ඇති අතර, මැණික් පතල්වල අපජලය “මැණික් ගඟ” වෙත මුදාහැරීම හේතුවෙන් බඩල් කුඹුර ප්‍රදේශයේ ජනතාවට මඩ මිශ්‍ර ජලය පානය කිරීමට සිදුව ඇති බවත්, මෙම ගැටළුව සබැඳිව ප්‍රදේශයේ ජනතාව විසින් ප්‍රාදේශීය සභාව වෙත සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණිලි සිදුකර ඇති අතර, මේ සබැඳිව බඩල්කුඹුර ප්‍රාදේශීය සංවර්ධන කමිටුවෙත් අවධානය යොමුව ඇති බවට බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ නිලධාරියෙකු ප්‍රකාශ අදහස් දක්වා ඇත.

    මේ අතර මැණික් පතල්කරුවෙකු විසින් දළ අනුරේඛනයක් හෝ නොමැති ඉඩමක් සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් බලපත්‍රයක් ලබාගෙන “මැණික් ගඟේ” අතු ගංගාවක් වන “වරාදොළ ඔය” මැද යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් විශාල පාරිසරික හානියක් සිදුකරමින් මැණික් කැණීමේ කටයුත්තක නියැළෙමින් සිටින බවට ද “සොබා පදනම” සංවිධානය අනාවරණය කර සිටී.

    කෙසේ වෙතත් අදාල තත්වයන් ව්‍යාර්ත කිරීමට කඩිනම්න් නීතිමය සහ පරිපාලනමය තත්වයන් ක්‍රියාත්මක කල යුතු තත්වයක් මේ වන විට පවතින බව බලධාරීන් දැනුවත් කිරීම අපගේ වගකීමයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

    July 28, 202606 Views

    ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026…

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.